අධිවේගී මාර්ග වල ගාස්තු සංශෝධනයක්

අධිවේගී මාර්ග වල ගාස්තු සංශෝධනයක්

දිවයිනේ සියලූම අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පවතින ගාස්තු 25%කින් වැඩි වී තිබේ.

 

 

 

Share This