අධිකරණ ඇමති CID යට
අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සදහන් කිරීමෙන් තමන්ට සිදුව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු මහ කාර්යාලයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබුණි.
එම නිවේදනය පහතින්,