ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාරයට

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.