එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභවප්‍රාප්ත වෙයි

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝප් අද (05) අභාවප්‍රාප්ත විය.

මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවිය.

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝප්, වසර දහයකට වැඩි කාලයක් එරට වෙනුවෙන් ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කර සිටියේය.

ග්‍රැහැම් තෝප් 1993 සිට 2005 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් සහ එක්දින තරග 82 ක් ක්‍රීඩා කර තිබෙනවා.