පළාත් පාලන ආයතන සේවකයින්ට සුබ පණිවිඩයක්

පළාත් පාලන ආයතන සේවකයින්ට සුබ පණිවිඩයක්

පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බවයි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ.

ඒ අනුව පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතය.

Share This