රන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ (28) දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී මෙරට රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (28) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 201,050ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 184,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 175,950ක් ලෙස මිල දැක්වෙනවා

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,130.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.201,050.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,040.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,990.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.175,950.00

Share This