රන් මිල පහළට

රන් මිල පහළට

මෙරට රන් පවුමක මිල අද (08) දිනයේ පහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අඩුවීම රන් භාණ්ඩ මිලට ද බලපා ඇති බවයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.609,874.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,730.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,830.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,650.00

Share This