රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) දවසේ රන් මිල තරමක පහළ අගයක පැවතියා.

ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ, රුපියල් 187,000ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 23,380ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල දැක්වුණේ රුපියල් 203,950ක් ලෙසිනි.