රත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ (14) දිනයට සාපේක්ෂව අද (15) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව තිබේ

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.644,107.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,840.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,700.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,890.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,150.00