කෝටි 37 ක කාක නිල් මැණික් 2ක් විකුණන්න ගිය හිමිනමක් අත්අඩංගුවට

කෝටි 37 ක කාක නිල් මැණික් 2ක් විකුණන්න ගිය හිමිනමක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාක නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වු මැණික් ගල් චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පලකරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.

@newsi.lk

කෝටි 37 ක කාක නිල් මැණික් 2ක් විකුණන්න ගිය හාමුදුරුවෝ දැලේ SriLankanGems GemsofSriLanka SriLankaJewelry PreciousGems GemLovers CeylonGems SriLankaGemStones GemstoneParadise GemHunt GemCollector SriLankanJewelry SriLankanGemMiners LankaGemstones SriLankaGemExperts Gemology Gemmology GemCutting GemTrade SriLankanTreasures SriLankaGem Industry fyp tiktok news newsi newsi.lk foryou foryoupage trand viral

♬ original sound – newsi.lk – newsi.lk

Share This