කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අදාළ නිවේදනය පහතින්.