නිල්වලා සහ ගිං ගඟ අවට ජනතාවට දැනුම් දීමක්

නිල්වලා සහ ගිං ගඟ අවට ජනතාවට දැනුම් දීමක්

නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.