මාවනැල්ලේ කඩ 30ක් ගින්නට බිලි

මාවනැල්ලේ කඩ 30ක් ගින්නට බිලි

මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ අසළ පිහිටි වෙළඳසැල් කිහිපයක ඊයේ (28) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳසැල් 30ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය, මාවනැල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඇති වූ ගින්න පාලනය .කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන අරඹා ඇති බව සඳහන්.

WhatsApp Image 2024 01 29 at 8.47.58 AM

WhatsApp Image 2024 01 29 at 8.47.59 AM

Share This