බණ්ඩි පොහොර නොමිලේ

බණ්ඩි පොහොර නොමිලේ

ගොවීන් හට ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මාසය තුළ ගොවීන් වෙත බෙදා හැරීමට අවශ්‍ය පොහොර තොග ලැබීමට නියමිත බවයි.