සාපෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

සාපෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම හෙට (23) සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමයට කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Share This