EPF සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්රමවේදයක්
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සේවකයෙකු බඳවා ගෙන දින 30ක් ඇතුළත සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K ඒ ජයසුන්දර මහතා ප්රකාශ කළේ ය.
ඒ සඳහා 011 2 201 201 දුකරතන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.