තැපැල් ඡන්දදායකයින්ට කොමිසමෙන් දැනුම්දීමක්

තැපැල් ඡන්දදායකයින්ට කොමිසමෙන් දැනුම්දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හෙට (01) දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කරන බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

එම නිවේදනය පහතින්