මැතිවරණ කාර්යාල පරිශ්‍රය අවට දැඩි ආරක්ෂාවක්

මැතිවරණ කාර්යාල පරිශ්‍රය අවට දැඩි ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම අද පෙරවරු 9ට ආරම්භ කෙරුනා.

ඒ අනුව නාමයෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.