පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මැතිවරණ සළකුණු ප්‍රකාශයට පත් කෙරේ

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මැතිවරණ සළකුණු ප්‍රකාශයට පත් කෙරේ

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.