මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක්

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ දිනය අවසන් වන විට නාමයෝජනා භාර දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් නාම යෝජනා භාරදී තිබේ.

මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.