දුමින්ද සිල්වා යළි සාමාන්‍ය සිරමැදිරියකට
මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබූ අතර, එහිදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පසුගියදා (11) පෙරවරු 02 ට පමණ මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබුණා.
ප්‍රතිකාර වලින් අනතුරුව අනතුරුව ඔහුව යළිත් බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණා.