
පහළ ගිය ඩොලරය අද ඉහළට
මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 290.95ක අගයකින් සහ විකිණුම් මිල රු.0.332ක අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු 291.32ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 299.85ක් ලෙසයි.