ඩොලරය යළි පහළට

ඩොලරය යළි පහළට

මහ බැංකුව අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 1.00ක අගයකින් සහ විකිණුම් මිල රු.0.960ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.50ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 303.17ක් ලෙසයි.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.