ඩොලරය තවත් පහළට

ඩොලරය තවත් පහළට

මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.103ක අගයකින් සහ විකිණුම් මිල රු.0.099ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 286.44ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 295.45ක් ලෙසයි.