ඩොලරයේ අද සිදුවූ වෙනස

ඩොලරයේ අද සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 5.29ක අගයකින් ඉහළ ගොස් ඇති අතර සහ විකිණුම් මිල රු 0.205ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.75ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.31ක් ලෙසයි.