ඩොලරයේ අගය අදත් ඉහළට

ඩොලරයේ අගය අදත් ඉහළට

මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.623ක අගයකින් සහ විකිණුම් මිල රු 0.687ක අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.45ක් ලෙස සටහන් වුණි.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.02ක් ලෙසයි.