ඩොලරයේ අගය පහළට
මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.402ක අගයකින් සහ විකිණුම් මිල රු 0.333ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.01ක් ලෙස සටහන් වුණි.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.77ක් ලෙසයි.