ඩොලරයේ අද සිදු වූ වෙනස

ඩොලරයේ අද සිදු වූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව පසුගිය සතියට සමගාමීව ඇමරිකානු ඩොලරය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, ඩොලරයේ ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 289.57ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන්ව තිබුණේ 298.68ක් ලෙසයි.