ඩොලරයේ අද සිදු වූ වෙනස
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව පසුගිය සතියට සමගාමීව ඇමරිකානු ඩොලරය සුළු වශයෙන් අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, ඩොලරයේ ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 289.57ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන්ව තිබුණේ 298.68ක් ලෙසයි.