මන්ත්‍රී ඩිලාන්ගේ මෝටර් රථය අධිවේගයේ දී අනතුරට ලක්වෙයි

මන්ත්‍රී ඩිලාන්ගේ මෝටර් රථය අධිවේගයේ දී අනතුරට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසල දී අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.