දියේ ගිලී දෙදෙනෙක් මරුට

දියේ ගිලී දෙදෙනෙක් මරුට

ඉදිගොල්ලෑගල වැවේ හා මහ වැවේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඉදිගොල්ලෑගල වැවේ ගිලී මිය ගිය පුද්ගලයා මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවකි.

මහ වැවේ ගිලී මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 62 ක් වන අතර, ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළන අයෙකු බවයි, පොලීසිය සඳහන් කළේ.

Share This