ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙක් මරුට

ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙක් මරුට

මඩකලපුව නාවල්අඩි කලපුවේ ඔරුවක් පදිමින් සිටියදී ඔරුව පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.

මෙම ඔරුවේ ගමන් ගත් තවත් තරුණයින් හතර දෙනකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන ඇතැයිද කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි ආර් .තිරූපන් සහදහ නම හැවිරිදි ටී. තිරූෂන් දෙදෙනෙකි.

 

Share This