HomeLocal Newsකොළඹ සුපිරි හෝටලයක් තුළ චීන ජාතිකයෙකුගේ මළ සිරුරක්February 24, 2025 5:58 pm 0 කොළඹ – කොම්පඤ්ඤ වීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අද (24) පස්වරුවේ මෙලෙස හමු ව ඇත්තේ එම හෝටලයේ රැඳී සිටි චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් බවයි ගණේමුල්ල සංජීවට වෙඩි තියන්න වෙඩික්කරු රිවෝල්වරය ගෙනාව හැටි | පිස්තෝලය සඟවා ගෙන ආ පොතත් හමුවෙයි සම්බාහනයට මුවාවෙන් තරුණියන් අලෙවි කළ ජාවාරමක් පොලිසියට මාට්ටු ලංකාවටම කරන්ට් එක නැති උනේ වඳුරා පැනලද | ඇත්තම කතාව මෙන්න