සීදූවේ කාණුවක කාන්තා මළ සිරුරක්

සීදූවේ කාණුවක කාන්තා මළ සිරුරක්

සීදූව පොලිස් වසමේ ලියනගේමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල කාණුවක තිබී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් අද (28) උදෑසන සොයා ගත් බව පොලිසිය පවසයි.

සිරුරේ සහ මුහුණේ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි මෙම තරුණිය රතුපාට ස්කිනියක් හා නිල් පැහැති කොට කලිසමක් ඇද සිට තිබේ.

මෙම සිරුර කාණුවේ මුණින් අතට වැටී තිබීයදී සොගෙන තිබේ.

මිය ගොස් සිටි තරුණියගේ අන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර වයස අවුරුදු 30- 35 ත් අතර අයෙකු බවට විශ්වාස කරන බව පොලීසිය පැවසීය.

මෙම තරුණිය වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනැවිත් දැමුවාද, නැත්නම් මම ස්ථානයේ දීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

Share This