ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබේ.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වෙයි.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ 58.46%ක වර්ධනයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.