කොළඹ දිස්ත්‍රික්කය – මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය

කොළඹ දිස්ත්‍රික්කය – මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය


සජිත් ප්‍රේමදාස – 46,063


අනුර කුමාර – 20,220


රනිල් වික්‍රමසිංහ – 19,397


නාමල් රාජපක්ෂ – 1,123

 

ලියාපදිංචි ඡන්ද 118,986
ප්‍රකාශිත ඡන්ද 91,504 76.9%
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,522 2.76%
වලංගු ඡන්ද 88,982 97.24%