ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස නීතීඥ චින්තක හේවාපතිරණ මහතා මහතා පත්කර තිබෙනවා.

නීතීඥ චින්තක හේවාපතිරණ මහතා අද (04) සිය තනතුරේ වැඩ භාර ගත්තා.

මෙම අවස්ථාවට ප්‍රවීන සාහිත්‍යවේදී රවී සිරිවර්ධන මහතා සහ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වුණා.