රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (27) එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, රජයේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවයි.