එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමග එක්වෙයි

එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමග එක්වෙයි

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි.

ඒ අනුව, චන්ද්‍රසේන මහතා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබේ.