මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ.