ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර තිබේ.
හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා අද (08) වැඩ භාරගැනීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.