Category: Sports News

Sports News

2024 T 20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

2024 T 20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

- June 29, 2024

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 7කින් ... Read More

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

- June 29, 2024

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වෙයි. ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි. තරගය බටහිර ... Read More

දකුණු අප්‍රිකාව පළමුවරට ලෝක කුසලාන අවසන් මහ තරගයකට

දකුණු අප්‍රිකාව පළමුවරට ලෝක කුසලාන අවසන් මහ තරගයකට

- June 27, 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාව අද (27) සමත්විය. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරඟය ... Read More

ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන්ට ICCයෙන් දඬුවමක්

ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන්ට ICCයෙන් දඬුවමක්

- June 27, 2024

T20 ලෝක කුසලාන 2024 තරඟාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු කාණ්ඩයේ තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩකිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන්ට දඬුවමක් ලබා ... Read More

ඇෆ්ගනිස්තානයෙන් දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයෙන් දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක්

- June 27, 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පූර්ව වටයේ පළමු තරඟය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර මේ වනවිට පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ... Read More

මහේල ඉල්ලා අස්වෙයි

මහේල ඉල්ලා අස්වෙයි

- June 26, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම අනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ... Read More

ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

- June 25, 2024

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More

LPL තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද සිට

LPL තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද සිට

- June 24, 2024

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

වසර 9කට පසු ජයක් සොයා චමරිලා තරග බිමට පිවිසෙති

වසර 9කට පසු ජයක් සොයා චමරිලා තරග බිමට පිවිසෙති

- June 24, 2024

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 තරගාවලිය අද (24 ... Read More

ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

- June 23, 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අද (23) පැවති ඇෆ්ගනිස්ථාන - ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඒ මෙතෙක් ... Read More

තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර දිවයිනට

තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර දිවයිනට

- June 20, 2024

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් ලැබූ තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ලංකාවට පැමිණියහ ස්පාඤ්ඤයේ ” බිල්බාවෝ ... Read More

දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

- June 19, 2024

2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ ... Read More

ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

- June 18, 2024

ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් සමත්විය. ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමිනි. මීට පෙර ... Read More

තර්ජනී යුග දිවියට

තර්ජනී යුග දිවියට

- June 18, 2024

ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් ඊයේ (17) විවාහ දිවියට පිවිසියාය. තර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ ... Read More

එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

- June 18, 2024

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිියේ ශූරතාවය දිනාගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය. අද (18) පැවති ... Read More