Category: Sports News

Sports News

2024 T20 කාන්තා ලෝක කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2024 T20 කාන්තා ලෝක කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

- August 27, 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ. ... Read More

රන් හා රිදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයා දිවයිනට

රන් හා රිදී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයා දිවයිනට

- August 26, 2024

ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලියේ ශ්‍රී ... Read More

ශිකර් ධවාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශිකර් ධවාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

- August 24, 2024

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ සිය X ගිණුමට වීඩියෝවක් එක්කරමින්. තම ... Read More

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

- August 24, 2024

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) සිව්වන දිනටත් පැවැත්වෙයි. මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය තුන්වැනි දිනට ... Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- August 21, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ දී අද (21) ආරම්භ වුණා. එහි කාසියේ වාසිය ... Read More

T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වෙයි

T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වෙයි

- August 21, 2024

2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ... Read More

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය අද

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය අද

- August 18, 2024

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතයි. ඒ, බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් ක්‍රීඩාංගණයේදී ... Read More

තහනම් උත්තේජක චෝදනාවකට නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

තහනම් උත්තේජක චෝදනාවකට නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

- August 16, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කළ නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. ඒ, පසුගියදා ... Read More

කමිඳු මෙන්ඩිස් – ජෙෆ්‍රී වැන්ඩර්සේ අද එංගලන්තයට

කමිඳු මෙන්ඩිස් – ජෙෆ්‍රී වැන්ඩර්සේ අද එංගලන්තයට

- August 15, 2024

වීසා ප්‍රමාදයක් හේතුවෙන් එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් මෙරටින් යෑමට නොහැකි වූ ජෙෆ්‍රී වැන්ඩර්සේ සහ කමිඳු මෙන්ඩිස් අද (15 වැනිදා) එංගලන්තය ... Read More

චමරි අතපත්තු තෙවැනි වරටත් ICC දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

චමරි අතපත්තු තෙවැනි වරටත් ICC දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

- August 12, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, චමරි අතපත්තු තේරී පත්වී තිබේ. ඒ, ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් ... Read More

පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

පළමු විස්සයි 20 තරගයේ ජය ලංකාවට

- August 12, 2024

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඊයේ (11) ඩබ්ලින් හිදී පැවති ... Read More

ආසියානු ශූරියෝ අයර්ලන්තයට එරෙහිව අද තරඟ බිමට

ආසියානු ශූරියෝ අයර්ලන්තයට එරෙහිව අද තරඟ බිමට

- August 11, 2024

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 02කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. තරඟය මෙරට වේලාවෙන් ... Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

- August 9, 2024

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම් වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ... Read More

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා

- August 8, 2024

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ICC හි දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල වී ශ්‍රී ලංකා වමත් දඟ ... Read More

වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

- August 7, 2024

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරඟයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 110ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට ... Read More