Category: Sports News

Sports News

දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් වසර 20ක ක්‍රිකට් තහනමක්

දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් වසර 20ක ක්‍රිකට් තහනමක්

- September 19, 2024

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් හා කටයුතු කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ක්‍රීඩිකාවකට ... Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- September 18, 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට (18) පෙර සමත් වුණා. ඒ ගාල්ල ... Read More

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව හර්ෂිතා මාධවී

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව හර්ෂිතා මාධවී

- September 16, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නම් කර තිබේ. ඇය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබේ. ... Read More

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

- September 16, 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ... Read More

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්

- September 16, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබේ. ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට වටිනා අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට වටිනා අවස්ථාවක්

- September 13, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරග මෙරට ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ; ඒ අනුව ... Read More

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතයට

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතයට

- September 12, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ටී.එම්. ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

- September 12, 2024

වසර 10 කට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) පස්වරුවේ කටුනායක ගුවන් ... Read More

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට

- September 12, 2024

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ... Read More

පැරා ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තබමින් රිදී පදක්කමක් දිනූ සමිත දුලාන් ලංකාවට

පැරා ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තබමින් රිදී පදක්කමක් දිනූ සමිත දුලාන් ලංකාවට

- September 11, 2024

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් ... Read More

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

- September 10, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More

වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

වසර 26කට පසු ශ්‍රී ලංකා පිල ඕවල් පිටියේ ලැබූ ටෙස්ට් ජය

- September 9, 2024

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

- September 9, 2024

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමා ... Read More

ජාත්‍යන්තර මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දිවයිනට

ජාත්‍යන්තර මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දිවයිනට

- September 9, 2024

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ... Read More

නෙත්මිගෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට

නෙත්මිගෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට

- September 7, 2024

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා. ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර දී ... Read More