Category: political news

political news

වජිරගේ තවත් වීර ක්‍රියාවක්

වජිරගේ තවත් වීර ක්‍රියාවක්

- September 25, 2024

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා කිෂාන් තියඩෝර් මහතා පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ... Read More

මහමැතිවරණය ගැන සජිත්ගේ තීරණය

මහමැතිවරණය ගැන සජිත්ගේ තීරණය

- September 24, 2024

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂයා තමා බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම යෝජනාව අද පැවති පක්ෂයේ විශේෂ රැස්වීමේදී ඒකමතිකව ... Read More

රනිල් යළි මැතිවරණයකට තරඟ නොකිරීමේ තීරණයක්

රනිල් යළි මැතිවරණයකට තරඟ නොකිරීමේ තීරණයක්

- September 24, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. එසේම ඒ මහතා ජාතික ලැයිස්තුවෙන් ... Read More

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

- September 24, 2024

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව චාර්ල්ස් මහත්මිය ... Read More

හර්ෂගෙන් අනුරට සුබ පැතුම්

හර්ෂගෙන් අනුරට සුබ පැතුම්

- September 22, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ. සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ ... Read More

තව සති දෙකකින් සුබ ආරංචියක් – රනිල්

තව සති දෙකකින් සුබ ආරංචියක් – රනිල්

- September 19, 2024

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර­ගත් වැඩ­ස­ට­හ­නට අනුව ඊළඟ වාරි­කය සඳහා වූ මුදල් ලබා­දී­මට තවත් සති දෙක­කින් IMF නියෝ­ජි­ත­යන් මෙර­ටට පැමි­ණී­මට නිය­මිත ... Read More

මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා

මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා

- September 19, 2024

බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය අනිවාර්යයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයෙන් දිනන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ... Read More

ජනකගෙන් ලක්ෂ 300ක අල්ලස් ඉල්ලූ සභාපති හා ලේකම්ට ඇප

ජනකගෙන් ලක්ෂ 300ක අල්ලස් ඉල්ලූ සභාපති හා ලේකම්ට ඇප

- September 18, 2024

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ... Read More

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අයයි

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අයයි

- September 18, 2024

සජිත්ගේ දක්ෂ කණ්ඩායම වී ඇත්තේ, මුලින්ම පොහොට්ටුවෙන් පැනපු අය බව මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය ... Read More

උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් පමණයි

උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් පමණයි

- September 18, 2024

උතුරේ දෙමළ දේශපාලන නායකයන් ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළත් උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් ඔහු මෙවර ... Read More

ITAK සහාය සජිත්ට

ITAK සහාය සජිත්ට

- September 16, 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ. අද (16) උදෑසන ... Read More

අර යෝදයා කොම්පියුටරයක් දීලා ඒකට සක්වල කියලා කියනවා නම් මම කරපු එක පරසක්වල වෙන්ට එපැයි – බන්දුල

අර යෝදයා කොම්පියුටරයක් දීලා ඒකට සක්වල කියලා කියනවා නම් මම කරපු එක පරසක්වල වෙන්ට එපැයි – බන්දුල

- September 16, 2024

සජිත් ප්‍රේමදාස කම්පියුටරයක් පාසලකට දී එම වැඩසටහන සක්වල ලෙස නම් කර රට වටේ රැස්වීම් තියමින් ඇවිදිනවා නම් රටේ විශ්විද්‍යාල 13ක තාක්ෂණික අධ්‍යයන පීඨ නිර්මාණය කිරීමට ... Read More

අපි ආවම මේ පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා

අපි ආවම මේ පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා

- September 16, 2024

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර ... Read More

මං බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න

මං බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න

- September 16, 2024

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ, “වෙනසක්” වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මෙරට තුළ දූෂණ ... Read More

“සජිත්ලා ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා”

“සජිත්ලා ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා”

- September 14, 2024

සමගි ජන බලවේගය, ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය නැවත දේශපාලන වේදිකාවට ගෙනැවිත් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ... Read More