Category: political news
political news
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් "තමිල් මක්කල් විඩුදල පුලිහල්" ... Read More
මහ මැතිවරණයට පක්ෂයේ ලකුණෙන් තරඟ වදින බව සුමන්තිරන් කියයි
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය. එක් එක් ... Read More
දහම් සිරිසේන සහ රාජිකා වික්‍රමසිංහ දිලිත් සමග එක්වෙයි
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර ... Read More
මහ ඡන්දයෙන් දිනුවොත් ජනපති සමග එක්ව කටයුතු කරන්න ලෑස්තියි – කබීර් හෂීම්
මහ මැතිවරණයෙන් සමගි ජන සන්ධානයට බලය හිමි වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසනවා. ... Read More
සුපිරි පෝෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා – සන් රූෆ් එකත් වේයෝ කාලා – ඩිකිය අරින්නත් බැහැලු
මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය ... Read More
ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී පක්ෂය තනිව මහමැතිවරණයට
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කිරීමට තීරණය කර තිබේ. ඒ ... Read More
දෙමළ ජාතික සන්ධානයේ එස්. ශ්‍රීධරන්, ජනපති හමු වෙයි
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ජනපති ... Read More
පක්ෂය පාවාදීල ගිය කිසිම කෙනෙක් ආයේ ගන්නේ නෑ – සාගර කාරියවසම්
සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ... Read More
සජබ හා එජාප එක්වීමේ සාකච්ඡා අසාර්ථකයි
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි ... Read More
ජනපති දුන් සහනාධාර දෙකක් මැතිවරණ කොමිසම අත්හිටුවයි
වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙනවා. මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ... Read More
මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට ඇරඹෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමට හෙටින් (01) ආරම්භ වේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ හෙට (01) සිට ... Read More
මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට වැඩි ඉඩක් -නාමල්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More
ජනපති ව්‍යවස්ථා දායක සභාවෙන් නිමල් සිරිපාල ඉවත්කර විජිත හේරත් පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කර ඇත. ඒ බව ... Read More
අනං මනං වානා – රනිල් තමයි ඕනා
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී ... Read More
සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් – මහලේකම් කබීර් හෂීම් ලෙස පත් කෙරේ
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රධාන තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) දින කටයුතු ... Read More