Category: political news
political news
අධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් චෝදනාව ගැන නාමල්ගෙන් නිවේදනයක්
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කරමින් සිය මතය ප්‍රකාශ කර තිබේ. මෙම ... Read More
විපක්ෂයේ පක්ෂ නායකයන් ඔක්කොම එකතු කරගෙන සජිත් ලොකු ගේමකට ලෑස්තිවෙයි
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ දී ... Read More
ශ්‍රීලනිපයයි, සර්ව ජනයයි, රනිල්ගේ පොහොට්ටු සෙට් එකයි පුංචි ජන්දෙදි එකම පිලක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඉදිරි පළාත් ... Read More
එජාප සහ සජබ තවත් සාකච්ඡාවක් අද
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ ... Read More
එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි – සජබ මහලේකම්
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ... Read More
NPP සියලු මැති ඇමතිවරුන්ගේ වැටුප් එක ගිණුමකට
ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු ... Read More
ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ගෙදරින් එළවන්න කුමන්ත්‍රණය කරනවා – මන්ත්‍රී දොළවත්ත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිවසින් ඉවත් කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අද පැවසීය. හිටපු ජනාධිපති ... Read More
UNP සමග එක්ව කටයුතු කිරීම ගැන සාකච්ඡාවකට SJB අනුමැතිය
ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමගි ... Read More
ජනපති අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව ... Read More
ආපහු සිලින්ඩරෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ නිවසේ පැවති සාකච්ඡාවකින් ... Read More
එජාප මහ ලේකම් ධුරය තලතාට
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව වජිර ... Read More
ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සදහන් කළේය. පානදුර දී මාධ්‍ය හමුවක් ... Read More
එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමග එක්වෙයි
හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. ඒ ... Read More
පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී චානක පත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ. ඩී. වී. චානක මහතා පසුගිය මහ ... Read More
නීති විභාග ගැටළුවට නාමල් – වසන්ත පාර්ලිමේන්තුවේ ගැටෙයි
නීති විද්‍යාලයේ විභාගයට මුහුණදුන් ආකාරය ගැන ඊයේ දිනයේ (16) තමන් පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද ... Read More