Category: Main News
Main News
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වෙයි
2025 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109කින් සම්මත විය. ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද ... Read More
සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාව එළියට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරුණා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ මෙම මරණ ... Read More
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ ... Read More
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ – ජනපති
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද පැවසීය. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බව කී ... Read More
කොටහේන ඝාතනයේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට
කොටහේන , ගල්පොත්ත හන්දියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික ... Read More
කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – වෙඩික්කරුවන් අත්අඩංගුවට
කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා ශෂී කුමාර් නමැති ... Read More
සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූප මුල්වරට එළියට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ ... Read More
ගණේමුල්ලේ සංජීව ඝාතනය කරලා තියෙන්නේ කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට!
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතන කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින මනුදිනු පත්මසිරි පෙරේරා හෙවත් කෙසෙල්බද්දර පද්මේගේ උපදෙස් මත ... Read More
සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සොයාදෙන්නාට මුදලින් තෑගි
අලුත් කඩේ අංක 05 අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ... Read More
ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පුත්තලමේදී අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් ... Read More
පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණි. ඊට පක්ෂව ඡන්ද 187ක් ... Read More
නව රජයේ මංගල අයවැය හෙට පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (17) පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අල්ලයි – වටිනාකම කෝටි 36යි
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය ... Read More
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර්ලිමේන්තුවට කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් ... Read More
අදානි මෙරට සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, අදානි ග්‍රීන් ... Read More