Category: Main News
Main News
සෙව්වන්දි සොයා දුන්නොත් ලක්ෂ 12ක මුදල් තෑග්ගක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ... Read More
GMOA වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
හෙට (05) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වර්ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ... Read More
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද
ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද (04) පෙරවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා ... Read More
පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට දින නියම කෙරේ
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය ... Read More
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශන ආරංචි මාර්ග වලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ... Read More
වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
ලොරි රථයක් හා බස් රථයක් ගැටී 33ක් රෝහලට
ත්‍රීකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මූතූර් පොලිස් බල ප්‍රදේශයට අයත් ඉරුදයපුරම් ප්‍රදේශයේදී ලොරි රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද(01) දහවල් අනතුරක් සිදුව තිබෙනවා. ... Read More
IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක ... Read More
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු නිකුත් කර තිබේ. ... Read More
හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
කුලියාපිටිය, හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී නව හැවිදිරි දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මඟුලාගම ප්‍රදේශයේම පදිංචි ... Read More
උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට පානීය ජලය
මේ දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ සිදුකෙරෙන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ... Read More
මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියක් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු ඇති අතර වෙඩි ප්‍රහාරය වයස අවුරුදු 37 හැවිරිදි ... Read More
නාමල් CID යට පැමිණෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු ... Read More
මහා ශිව රාත්‍රී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ. හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවිඳුන් ලෙස සැලකෙන ශිව ... Read More
වැස්ස ගැන කාලගුණයෙන් දැනුම් දීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More