Category: Main News
Main News
වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරයි
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (06) නියෝග කළේය. වෛද්‍යවරයාට ... Read More
හිටපු මහ ඇමැති මහිපාල හේරත්ගේ බිරිඳ වැවකින් කොටසක් අල්ලාගෙන ?
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩමක් ... Read More
කොළඹ ජාවත්ත මංසන්ධියේ ගින්නක්
කොළඹ ජාවත්ත හන්දියේ අවන්හලක සේවකයන්ගේ නවාතැන් පොළක ගින්නක් හටනෙ තිබේ. ගින්නෙන් එම නේවාසිකාගාරයේ කාමර 3 ක් සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති අතර, යාබද නිවසකට ද ... Read More
පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළි අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියම ... Read More
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024 (2025) සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ... Read More
ලොහාන් රත්වත්තේගේ බිරිඳ රිමාන්ඩ්
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේත් අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව, ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා ... Read More
ඡන්දෙට රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැටුප් හෝ පෞද්ගලික ... Read More
දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි
අද (02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් ... Read More
විශ්වවිද්‍යාල සිසුන් රැගත් බස් රථයක් බදුල්ලේදී දරුණු අනතුරක – සිසුවියන් දෙදෙනෙකු මරුට
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී වේල්ලක හැපී පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ... Read More
ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන Read More
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More
දීපාවලී දිනය අදයි
හින්දු භක්තිකයන් මහත් බැතියෙන් සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ. අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සැමරීම දීපාවලී ... Read More
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප
මෙරටදී එකලස් කරන ලද, සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ... Read More
ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More